අපි Vision care එකට ගිහිල්ලම මේක කරමු කියලා මට අනුබල දුන්නේ මගේම පවුලේ අයයි
අනුලා ගුණසේකර
ගෘහණියක්
අපි Vision care එකට ගිහිල්ලම මේක කරමු කියලා මට අනුබල දුන්නේ මගේම පවුලේ අයයි
ගෘහණියක්
වයස 74ක් වුණාට අද මම ජීවත්වෙන්නේ ඊට වඩා වයස අඩු කෙනෙක් වගේ; ගතින් නෙවෙයි සිතෙන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ශ්‍රවණාධාරයක් ලබාගැනීමම හුඟක් වටිනවා
විශ්‍රාමලත් විද්‍යා දේශක
ඔබේ ආදරණීයයෙකු ශ්‍රවණ අපහසුතා නිසා පීඩාවට පත්ව සිටිනවා වෙන්නට පුළුවන්. වයසට යනවිට ඇසීම අඩුවීම ස්වභාවික යැයි ඔබ සිතුවොත් ඒ නිසා ඔවුන්ගේ සුන්දර සැඳෑ සමය ඔවුන්ට මෙන්ම ඔබට ද මඟහැරෙන්නට පුලුවන්.
විශ්‍රාමික ළමා නිවාස ප්‍රධාන පාලිකා සහ සමාජ සේවිකා