Vision Care
Scanning Perspective...

Event & News

Home / Celebrating World Children’s Day

Celebrating World Children’s Day

June 6, 2026 No Comments

විෂන් කෙයා සහ නෙත් FM සංවිධානය කල “විශ්මලන්තය” ලෝක ළමා දින සැමරුම, කළුතර මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විය.
එහිදී කුඩා ළමුන් වෙනුවෙන් විශේෂ තරඟ රැසක් පැවැත්වූ අතර, ජයග්‍රහණය කළ කුඩා ළමුන් වෙනුවෙන් විෂන් කෙයා වෙතින් වටිනා ත්‍යාග ලබා දීමද සිදු විය.

Categories:
BOOK AN EYE TEST SHOP NOW