Vision Care
Scanning Perspective...

Uncategorized

Home / Celebrating Sinhala & Tamil New Year with a New Vision.

Celebrating Sinhala & Tamil New Year with a New Vision.

June 6, 2026 No Comments

ඔබ ලැබූ ජීවයට කළගුණ දැක්වීම ගුණය අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුණු අපුරු දායාදයක්. ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ සොබාදහමට පළමුව කළගුණ සැලකීම අමතක නොකළ විෂන් කෙයා ආයතනය, අපගේ පාරිභෝගිකයන් අතරෙන් පැළ බෙදාදීමේ වැඩසටහනක් සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සිදු කරන ලදී.

සුභ මොහොතට ඔබේ නිවසේ පැළයක් සිටුවා, මිහිකත සෙනෙහසින් සුරකින්න විෂන් කෙයා සමඟ මේ අලුත් අවුරුද්දේ එක්වන්න.

Celebrating Sinhala & Tamil New Year with a New Vision. Celebrating Sinhala & Tamil New Year with a New Vision. Celebrating Sinhala & Tamil New Year with a New Vision. Celebrating Sinhala & Tamil New Year with a New Vision.

Categories:
BOOK AN EYE TEST SHOP NOW